ජුනි මාසය දක්වා පැතිරෙන එංගලන්තයේ වැසි සහිත කාලගුණය මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සෝදා දමයිද?

ICC Cricket World Cup
Source: Wikipedia

මෙවර SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයෙන් අවධානය යොමුවන්නේ ශ්‍රී ලංකා පිළේ ක්‍රිකට් ලෝක කුසලාන සූදානම, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ලෝක කුසලාන ජර්සිය ප්‍රතිචක්‍රීකරණය කළ ප්ලාස්ටික් වලින් නිමවීමේ කතාව සහ 2019 අග භාගයේදී ඔස්ට්‍රේලියාව විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් 20-20 තරගාවලිය. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Published

By Madhura Seneviratne

Source: SBS

Share this with family and friends

මෙවර SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයෙන් අවධානය යොමුවන්නේ ශ්‍රී ලංකා පිළේ ක්‍රිකට් ලෝක කුසලාන සූදානම, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ලෝක කුසලාන ජර්සිය ප්‍රතිචක්‍රීකරණය කළ ප්ලාස්ටික් වලින් නිමවීමේ කතාව සහ 2019 අග භාගයේදී ඔස්ට්‍රේලියාව විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් 20-20 තරගාවලිය. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now