Source: Getty Imagesමෙවර SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයෙන් අවධානය යොමුවන්නේ ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පිළේ නායකත්වයට දිමුත් කරුණාරත්නව පත් කිරේම, ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය, ලෝක කුසලානයට පෙර ලසිත් මාලිංග ඇත්තටම සමුගන්නවාද සහ ආසියානු යොවුන් දැල් පන්දු ශූරතාව සඳහා නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.
මෙවර SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයෙන් අවධානය යොමුවන්නේ ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පිළේ නායකත්වයට දිමුත් කරුණාරත්නව පත් කිරේම, ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය, ලෝක කුසලානයට පෙර ලසිත් මාලිංග ඇත්තටම සමුගන්නවාද සහ ආසියානු යොවුන් දැල් පන්දු ශූරතාව සඳහා නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.