Source: Getty Imagesමෙවර SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයෙන් අවධානය යොමුවන්නේ ශ්‍රී ලංකා පිළේ ලෝක කුසලාන සූදානම, පැය 12 ක් ඇතුළත රටවල් දෙකකදී තරග දෙකක් තුළ ලසිත් මාලිංග ලබාගත් කඩුලු 10, දිල්හාර ලොකුහෙට්ටිගේ ට එල්ලවුණු ICC දූෂණ චෝදනා සහ දිමුත් කරුණාරත්නගේ බීමත්ව රිය පදවා සිදුවූ රිය අනතුර. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.
මෙවර SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයෙන් අවධානය යොමුවන්නේ ශ්‍රී ලංකා පිළේ ලෝක කුසලාන සූදානම, පැය 12 ක් ඇතුළත රටවල් දෙකකදී තරග දෙකක් තුළ ලසිත් මාලිංග ලබාගත් කඩුලු 10, දිල්හාර ලොකුහෙට්ටිගේ ට එල්ලවුණු ICC දූෂණ චෝදනා සහ දිමුත් කරුණාරත්නගේ බීමත්ව රිය පදවා සිදුවූ රිය අනතුර. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.