SKIP TO MAIN CONTENT

පාස්කු බෝම්බ ප්‍රහාරයත් සමග ශ්‍රී ලංකා පිළේ ලෝක කුසලාන පුහුණුවීම් කල් යයි : මෙවර SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයෙන්.

Sports Round Up
Source: Facebook

මෙවර SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයෙන් අවධානය යොමුවන්නේ ශ්‍රී ලංකා පිළේ ක්‍රිකට් ලෝක කුසලාන සූදානම, පාස්කු ඉරිදා ප්‍රහාරය ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයට බලපෑ ඇති අන්දම, 2019 ආසියානු මළල ක්‍රීඩා ශූරතා තරගාවලිය සහ 2022 පාපන්දු ලෝක කුසලානය සඳහා ආසියානු කලාපයේ සුදුසකම් ලැබීමේ තරග කාලසටහන එළි දැක්වීම. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

මෙවර SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයෙන් අවධානය යොමුවන්නේ ශ්‍රී ලංකා පිළේ ක්‍රිකට් ලෝක කුසලාන සූදානම, පාස්කු ඉරිදා ප්‍රහාරය ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයට බලපෑ ඇති අන්දම, 2019 ආසියානු මළල ක්‍රීඩා ශූරතා තරගාවලිය සහ 2022 පාපන්දු ලෝක කුසලානය සඳහා ආසියානු කලාපයේ සුදුසකම් ලැබීමේ තරග කාලසටහන එළි දැක්වීම. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now