SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිකට් ක්‍රීඩකයින්ට සියයට 34ක වැටුප් වැඩිවීමක්: SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහය

Sri Lanka cricket team
Sri Lankan cricketer Akila Dananjaya (C) celebrates with teammates after he dismissed Indian batsman Shikhar Dhawan during Nidahas Trophy March 2018. Source: ISHARA S. KODIKARA/AFP/Getty Images

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වැටුප් සියයට 34කින් වැඩි කිරීමට තීරණය කිරීම, ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පිළිබද වාර්තා වන අලුත්ම තතුවිත්ති, ශ්‍රී ලංකා ක්‍රිකට් කණඩායමේ කොදෙව් සංචාරය පිළිබද තොරතුරු, ශ්‍රී ලංකා කායවර්ධන ක්‍රීඩක ලුෂන් පුෂ්පරාජ් ඔස්ට්‍රියවේදී හිමිකරගත් ජයග්‍රහණය සහ ජොහාන් පීරිස් එවරස්ට් තරණය කල දෙවන ශ්‍රී ලාංකිකයා බවට පත්වීම සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Published

Updated

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වැටුප් සියයට 34කින් වැඩි කිරීමට තීරණය කිරීම, ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පිළිබද වාර්තා වන අලුත්ම තතුවිත්ති, ශ්‍රී ලංකා ක්‍රිකට් කණඩායමේ කොදෙව් සංචාරය පිළිබද තොරතුරු, ශ්‍රී ලංකා කායවර්ධන ක්‍රීඩක ලුෂන් පුෂ්පරාජ් ඔස්ට්‍රියවේදී හිමිකරගත් ජයග්‍රහණය සහ ජොහාන් පීරිස් එවරස්ට් තරණය කල දෙවන ශ්‍රී ලාංකිකයා බවට පත්වීම සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now