සතියේ ක්‍රීඩා විග්‍රහය - බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරය ක්‍රිකට් ඕස්ට්‍රේලියා අවලංගු කරයි

Bangladesh's players celebrate the dismissal of Sri Lanka's Thisara Perera during the Tri-Nation one-day international cricket series in Dhaka, Bangladesh, Source: AP
ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක්වූ දස්කම්, ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සම්බන්දයෙන් වාර්තාවන අලුත්ම තොරතුරු, බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරය ක්‍රිකට් ඕස්ට්‍රේලියා අවලංගු කිරීම සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.
Share




