Cricket Australia CEO James Sutherland will reveal his response to the cheating scandal. (AAP) Source: AAPඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ පන්දුව පලුදු කිරීමේ මතභේදාත්මක සිද්ධියේ අලුත්ම තොරතුරු, පළමු ආසියානු රට හරහා දිවීමේ තරගාවලියේදී ශ්‍රී ලංකාව හිමි කරගත් ජයග්‍රහණ පිළිබද තොරතුරු,පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සම්බන්දයෙන් වාර්තා වන තොරතුරු සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ පන්දුව පලුදු කිරීමේ මතභේදාත්මක සිද්ධියේ අලුත්ම තොරතුරු, පළමු ආසියානු රට හරහා දිවීමේ තරගාවලියේදී ශ්‍රී ලංකාව හිමි කරගත් ජයග්‍රහණ පිළිබද තොරතුරු,පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සම්බන්දයෙන් වාර්තා වන තොරතුරු සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට