SKIP TO MAIN CONTENT

සතියේ ක්‍රීඩා විග්‍රහය - පන්දුව වෙනස් කිරීමේ වරදට ලබාදුන් දඩුවම පිලිබදව දිනේෂ් චන්දිමාල්ගෙන් අභියාචනයක්

Sri Lanka's Dinesh Chandimal plays a shot during the first day of their second test cricket match with West Indies' in Colombo, Sri Lanka, Thursday, Oct. 22, 2015. (AP Photo/Eranga Jayawardena)
Sri Lanka's Dinesh Chandimal plays a shot during the first day of their second test cricket match with West Indies' in Colombo, Sri Lanka, Source: AP Photo/Eranga Jayawardena

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කොදෙව් තරග සංචාරය අතරතුර ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පන්දුවවෙනස් කිරීමේ චෝදනාවට ලක්වීම, හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මහේල ජයවර්ධන MCC කණ්ඩායමේ නායකත්වයට පත් කිරීම, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරය පිළිබද තොරතුරු සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරුත් මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Published

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කොදෙව් තරග සංචාරය අතරතුර ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පන්දුවවෙනස් කිරීමේ චෝදනාවට ලක්වීම, හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මහේල ජයවර්ධන MCC කණ්ඩායමේ නායකත්වයට පත් කිරීම, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරය පිළිබද තොරතුරු සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරුත් මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now