SKIP TO MAIN CONTENT

සතියේ ක්‍රීඩා විග්‍රහය - වසර 6කට පසුව එංගලන්ත ක්‍රිකට් කණඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක. පළමු තරගය ඔක්තෝබර් 10දා

The England cricket team pose for a group photo after defeating New Zealand by seven wickets to win the five match one day cricket series 3-2 in Christchurch, New Zealand, Saturday, March 10, 2018. (AP Photo/Mark Baker)
The England cricket team pose for a group photo after defeating New Zealand by seven wickets to win the five match one day cricket series 3-2 in New Zealand, Source: AP Photo/Mark Baker

නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ තොරතුරු, වසර 6කට පසුව එංගලන්ත ක්‍රිකට් කණඩායම ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම, පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සම්බන්දයෙන් වාර්තා වන තොරතුරු සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Published

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ තොරතුරු, වසර 6කට පසුව එංගලන්ත ක්‍රිකට් කණඩායම ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම, පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සම්බන්දයෙන් වාර්තා වන තොරතුරු සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now