SKIP TO MAIN CONTENT

සතියේ ක්‍රීඩා විග්‍රහය - පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට යන ශ්‍රී ලංකා බර ඉසිලීමේ ක්‍රීඩකයින් පරික්ෂාවට ජාත්‍යන්තර තහනම් උත්තේජක ආයතනයේ නිලධාරීන් ශ්‍රී ලංකාවට

WADA
Source: WADA_Fort George G. Meade Public Affairs Office

ශ්‍රී ලංකාවේදී නිමාවට පත් නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ තතු විත්ති, පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සුදානම වන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබද තොරතුරු සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Published

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

ශ්‍රී ලංකාවේදී නිමාවට පත් නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ තතු විත්ති, පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සුදානම වන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබද තොරතුරු සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now