SKIP TO MAIN CONTENT

සතියේ ක්‍රීඩා විග්‍රහය - දේශපාලකයින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කර දමන බවට මුරලිගෙන් චෝදනා

Big Bash League - Strikers v Renegades
during the Big Bash League match between the Adelaide Strikers and the Melbourne Renegades at Adelaide Oval on January 22, 2014 in Adelaide, Australia. Source: Getty Images AsiaPac

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නිමාවට පත් කර ශ්‍රී ලංකාවට පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලැබුණු පිළිගැනීම්, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනය පිලිබදව පසුගියදා මුරලිදරන් දැක්වූ අදහස්, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණු කරු වශයෙන් කටයුතු කල නික් පොතාස් එම තනතුරින් ඉවත්වීම, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනයේ ඇතිව තිබෙන අර්බුධකාරී වාතාවරණයේ තතු සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Published

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නිමාවට පත් කර ශ්‍රී ලංකාවට පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලැබුණු පිළිගැනීම්, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනය පිලිබදව පසුගියදා මුරලිදරන් දැක්වූ අදහස්, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණු කරු වශයෙන් කටයුතු කල නික් පොතාස් එම තනතුරින් ඉවත්වීම, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනයේ ඇතිව තිබෙන අර්බුධකාරී වාතාවරණයේ තතු සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now