Lasith Malinga, Sri Lankan Cricketer Source: AAP Image/PA/Joe Giddensනියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ලංකාවේ ක්‍රිකට් දුෂණ වංචා පිළිබද සිදු කල ප්‍රකාශය සමග ඇතිව තිබෙන මතභේදාත්මක තත්වය, 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ තරග කාලසටහන පිළිබද තතු, ශ්‍රී ලංකා කණිටු මේස පන්දු කණ්ඩායම දකුණු ආසියානු අනුශුරයන් බවට පත්වීම සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.
නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ලංකාවේ ක්‍රිකට් දුෂණ වංචා පිළිබද සිදු කල ප්‍රකාශය සමග ඇතිව තිබෙන මතභේදාත්මක තත්වය, 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ තරග කාලසටහන පිළිබද තතු, ශ්‍රී ලංකා කණිටු මේස පන්දු කණ්ඩායම දකුණු ආසියානු අනුශුරයන් බවට පත්වීම සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.