Source: Sri Lanka Cricketශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වාර්තාගත රුපියල් බිලියන 2.2ක ලාභයක් ප්‍රකාශයට පත් කිරීම, ශ්‍රී ලංකාවේදී බ්‍රිතාන්‍ය ජාතික රග්බි ක්‍රීඩකයින් දෙදෙනෙකු මරණයට පත්වීම, ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පිළිබද තොරතුරු, ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් මැලේසියානු විවෘත මලල ක්‍රීඩා තරගාවලියේදී දැක්වූ දස්කම් සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වාර්තාගත රුපියල් බිලියන 2.2ක ලාභයක් ප්‍රකාශයට පත් කිරීම, ශ්‍රී ලංකාවේදී බ්‍රිතාන්‍ය ජාතික රග්බි ක්‍රීඩකයින් දෙදෙනෙකු මරණයට පත්වීම, ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පිළිබද තොරතුරු, ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් මැලේසියානු විවෘත මලල ක්‍රීඩා තරගාවලියේදී දැක්වූ දස්කම් සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.