SKIP TO MAIN CONTENT

සතියේ ක්‍රීඩා විග්‍රහය - ශ්‍රී ලංකාවට තවත් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පදක්කමක් හිමි වන ලකුණු

Sri Lankan Weightlifter Chamari Warnakulasuriya
Source: NOC_Sri Lanka

නිමාවට පත් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා කිලෝ ග්‍රෑම් 53 ඉසව්වේ රන් පදක්කම හිමි කරගත් ඉන්දීය ක්‍රීඩිකාව තහනම් උත්තේජක පරීක්ෂණ අසමත් වීම නිසා , එම ඉසව්වේ සිව් වැනි තැන හිමි කරගත් ශ්‍රී ලංකාවේ චමරි වර්ණකුලසුරිය හට ලෝකඩ පදක්කම හිමි වීමට ඉඩ කඩ ඇති බව වාර්තාවෙයි, ඒ පිලිබදව තොරතුරුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කොදෙව් තරග සංචාරය පිළිබද තොරතුරුත් තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරුත් මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Published

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

නිමාවට පත් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා කිලෝ ග්‍රෑම් 53 ඉසව්වේ රන් පදක්කම හිමි කරගත් ඉන්දීය ක්‍රීඩිකාව තහනම් උත්තේජක පරීක්ෂණ අසමත් වීම නිසා , එම ඉසව්වේ සිව් වැනි තැන හිමි කරගත් ශ්‍රී ලංකාවේ චමරි වර්ණකුලසුරිය හට ලෝකඩ පදක්කම හිමි වීමට ඉඩ කඩ ඇති බව වාර්තාවෙයි, ඒ පිලිබදව තොරතුරුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කොදෙව් තරග සංචාරය පිළිබද තොරතුරුත් තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරුත් මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now