Source: Asian games 2018 face bookශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බංගලදේශ තරග සංචාරයේ තොරතුරු, ආසියානු ක්‍රීඩා උළෙලට සුදානම් වීමේ තරගාවලියක් ලෙස පැවැත්වෙන ඉන්දුනීසියානු ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම්, ශීත ඍතු ඔලිම්පික් උළෙලේ තතු සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බංගලදේශ තරග සංචාරයේ තොරතුරු, ආසියානු ක්‍රීඩා උළෙලට සුදානම් වීමේ තරගාවලියක් ලෙස පැවැත්වෙන ඉන්දුනීසියානු ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම්, ශීත ඍතු ඔලිම්පික් උළෙලේ තතු සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.