SKIP TO MAIN CONTENT

සතියේ ක්‍රීඩා විග්‍රහය - ලොකුහෙට්ටිගේ සහ ජීවන්ත මුදලට තරග පාවාදීමේ චෝදනා ප්‍රතික්ෂේප කරයි

Galle cricket Stadium
Source: Galle cricket Stadium FB

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වන දිල්හාර ලොකුහෙට්ටිගේ සහ ජීවන්ත කුලතුංග යන ක්‍රීඩකයින්ගේ නම්ද පසුගියදා අල්ජසීරා මාධ්‍ය ජාලය මගින් ප්‍රචාරය වූ මුදලට තරග පාවාදීමේ ප්‍රවෘත්තිය තුල සදහන් වූ අතර එම චෝදනා ප්‍රතික්ෂේප කරන බව ඔවුන් දෙදෙනා ප්‍රකාශ කර තිබේ, ඒ පිළිබද තොරතුරුත් තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරුත් මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Published

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වන දිල්හාර ලොකුහෙට්ටිගේ සහ ජීවන්ත කුලතුංග යන ක්‍රීඩකයින්ගේ නම්ද පසුගියදා අල්ජසීරා මාධ්‍ය ජාලය මගින් ප්‍රචාරය වූ මුදලට තරග පාවාදීමේ ප්‍රවෘත්තිය තුල සදහන් වූ අතර එම චෝදනා ප්‍රතික්ෂේප කරන බව ඔවුන් දෙදෙනා ප්‍රකාශ කර තිබේ, ඒ පිළිබද තොරතුරුත් තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරුත් මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now