SKIP TO MAIN CONTENT

සතියේ ක්‍රීඩා විග්‍රහය - පාපන්දු ලෝක කුසලානයේ අර්ධ අවසන් පුර්ව වටය අරඹමින් ප්‍රංශය සහ උරුගුවේ තරග බිමට

Uruguay v Portugal: Round of 16 - 2018 FIFA World Cup Russia
SOCHI, RUSSIA - JUNE 30: Edinson Cavani #21 of Uruguay kicks the ball during the 2018 FIFA World Cup Russia Round of 16 match between Uruguay and Portugal Source: Photo by Mao Jianjun/China News Service/VCG

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කොදෙව් තරග සංචාරය නිමාවට පත් කිරීමෙන් පසු ශ්‍රී ලංකාවේදී පැවති මාධ්‍ය හමුවේදී පළවූ අදහස්, පාපන්දු ලෝක කුසලානය පිළිබද තොරතුරු, දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය පිළිබද තොරතුරු සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරුත් මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Published

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කොදෙව් තරග සංචාරය නිමාවට පත් කිරීමෙන් පසු ශ්‍රී ලංකාවේදී පැවති මාධ්‍ය හමුවේදී පළවූ අදහස්, පාපන්දු ලෝක කුසලානය පිළිබද තොරතුරු, දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය පිළිබද තොරතුරු සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරුත් මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now