SKIP TO MAIN CONTENT

“SBS සිංහල” සතියේ දේශපාලනික විත්ති විමසුම - පාතාලය ශ්‍රී ලංකාව තුල නැවත හිස එසවීම සහ තවත් දේශපාලනික සහ කාලීන තොරතුරු.....

Sri Lanka Police at the Matara crime scene
Source: YouTube

මාතරදී පසුගියදා පාතාලය සහ පොලිසිය අතර ඇතිවූ ගැටුමෙන් පසුව පාතාලය නැවත හිස එසවීම පිළිබද ඇතිව තිබෙන කතා බහ, පසුගියදා අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වේඬරුවේ උපාලි ස්වාමීන් වහන්සේ සිදු කල ප්‍රකාශය සමගින් මතුව ඇති මතභේදාත්මක තත්වය සහ ශ්‍රී ලංකාවෙන් වාර්තාවන තවත් උණුසුම් තතුවිත්ති අද ශ්‍රී ලාංකීය පුවත් විමසුමෙන්. ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් පිලිබඳ වාර්තාකරණයේ නියුතු මාධ්‍යවේදී සංජීව එදිරිමාන්න මහතා ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි....

Published

Updated

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

මාතරදී පසුගියදා පාතාලය සහ පොලිසිය අතර ඇතිවූ ගැටුමෙන් පසුව පාතාලය නැවත හිස එසවීම පිළිබද ඇතිව තිබෙන කතා බහ, පසුගියදා අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වේඬරුවේ උපාලි ස්වාමීන් වහන්සේ සිදු කල ප්‍රකාශය සමගින් මතුව ඇති මතභේදාත්මක තත්වය සහ ශ්‍රී ලංකාවෙන් වාර්තාවන තවත් උණුසුම් තතුවිත්ති අද ශ්‍රී ලාංකීය පුවත් විමසුමෙන්. ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් පිලිබඳ වාර්තාකරණයේ නියුතු මාධ්‍යවේදී සංජීව එදිරිමාන්න මහතා ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි....

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now