SKIP TO MAIN CONTENT

“SBS සිංහල” සතියේ දේශපාලනික විත්ති විමසුම - අගමැතිට එරෙහි විශ්වෂභංගය පිළිබද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය අද ?

President Maithripala Sirisena
Source: Sri Lanka president media

ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වීමට නියමිත විශ්වෂභංගයේ තොරතුරු , නව අදායම බදු පනත පිළිබද තොරතුරු සහ ශ්‍රී ලංකාවෙන් වාර්තාවන තවත් උණුසුම් තතුවිත්ති අද ශ්‍රී ලාංකීය පුවත් විමසුමෙන්. ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් පිලිබඳ වාර්තාකරණයේ නියුතු මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල මහතා ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි....

Published

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වීමට නියමිත විශ්වෂභංගයේ තොරතුරු , නව අදායම බදු පනත පිළිබද තොරතුරු සහ ශ්‍රී ලංකාවෙන් වාර්තාවන තවත් උණුසුම් තතුවිත්ති අද ශ්‍රී ලාංකීය පුවත් විමසුමෙන්. ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් පිලිබඳ වාර්තාකරණයේ නියුතු මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල මහතා ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි....

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now