SKIP TO MAIN CONTENT

“SBS සිංහල” සතියේ දේශපාලනික විත්ති විමසුම - බැඳුම්කර වංචාවට සැකපිට අර්ජුන් ඇලෝසියස්‌ හා කසුන් පලිසේන අත්අඩංගුවට

Arjun Aloysius, Kasun Palisena
Source: adaderana.lk

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර මූල්‍ය වංචා සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනකු වන පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස්‌ සහ එහි ප්‍රධාන විධායක කසුන් පලිසේන යන මහත්වරුන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (පෙබරවාරී 04 දා) අත්අඩංගුවට ගැනීම, ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස් සැමරුම් උළෙලේ තොරතුරු, එළබෙන පළාත්පාලන මැතිවරණය සම්බන්දයෙන් වාර්තා වන තතු සහ ශ්‍රී ලංකාවෙන් වාර්තාවන තවත් උණුසුම් තතුවිත්ති අද ශ්‍රී ලාංකීය පුවත් විමසුමෙන්. ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් පිලිබඳ වාර්තාකරණයේ නියුතු මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල මහතා ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි....

Published

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර මූල්‍ය වංචා සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනකු වන පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස්‌ සහ එහි ප්‍රධාන විධායක කසුන් පලිසේන යන මහත්වරුන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (පෙබරවාරී 04 දා) අත්අඩංගුවට ගැනීම, ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස් සැමරුම් උළෙලේ තොරතුරු, එළබෙන පළාත්පාලන මැතිවරණය සම්බන්දයෙන් වාර්තා වන තතු සහ ශ්‍රී ලංකාවෙන් වාර්තාවන තවත් උණුසුම් තතුවිත්ති අද ශ්‍රී ලාංකීය පුවත් විමසුමෙන්. ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් පිලිබඳ වාර්තාකරණයේ නියුතු මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල මහතා ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි....

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now