SKIP TO MAIN CONTENT

“SBS සිංහල” සතියේ දේශපාලනික විත්ති විමසුම - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස

SLFP new general secretary
Source: SLFP

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය තේරී පත්වීම පිළිබද තොරතුරු, බැදුම්කර සිද්ධියේදී මුදල් ලබාගත් බව කියන මන්ත්‍රීවරුන් 118දෙනාගේ නම් ප්‍රසිද්ධියට පත් කිරීම සම්බන්දයෙන් වාර්තා වන තතු සහ ශ්‍රී ලංකාවෙන් වාර්තාවන තවත් උණුසුම් තතුවිත්ති අද ශ්‍රී ලාංකීය පුවත් විමසුමෙන්. ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් පිලිබඳ වාර්තාකරණයේ නියුතු මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල මහතා ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි....

Published

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය තේරී පත්වීම පිළිබද තොරතුරු, බැදුම්කර සිද්ධියේදී මුදල් ලබාගත් බව කියන මන්ත්‍රීවරුන් 118දෙනාගේ නම් ප්‍රසිද්ධියට පත් කිරීම සම්බන්දයෙන් වාර්තා වන තතු සහ ශ්‍රී ලංකාවෙන් වාර්තාවන තවත් උණුසුම් තතුවිත්ති අද ශ්‍රී ලාංකීය පුවත් විමසුමෙන්. ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් පිලිබඳ වාර්තාකරණයේ නියුතු මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල මහතා ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි....

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now