Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

කොරල් විරංජනයට ප්‍රධාන හේතුව කාබන් විමෝචනය නිසා උෂ්ණත්වය ඉහළ යාම බව විද්‍යාඥයෝ පවසති: කාලීන විග්‍රහය

CORAL REEF MARINE HEATWAVE

A supplied image obtained on Monday, August 11, 2025, of a diver assessing reef damage at Tantabiddi Reef, Ningaloo, WA (AAP Image/Supplied by Australian Institute of Marine Science, Declan Stick) NO ARCHIVING, EDITORIAL USE ONLY Credit: DECLAN STICK/PR IMAGE

ඕස්ට්‍රේලියානු සමුද්‍ර විද්‍යා ආයතනයේ නව වාර්තාවකට අනුව, පසුගිය ගිම්හාන කාලයේ දී බටහිර ඕස්ට්‍රේලියාවේ ඇති වූ marine heatwave හෙවත් සාගර තාප තරංගය මෙතෙක් වාර්තා වූ විශාලතම හා වඩාත්ම තීව්‍ර තාපතරංගය ලෙස වාර්තා වනවා . දිගු කාලීනව පැවති උණුසුම හේතුවෙන් කලාපයේ කොරල්පර හරහා දරුණු coral bleaching හෙවත් කොරල් විරංජන තත්ත්වයක් ඇති වුණා. මේ මගින් කොපමණ හානියක් සිදුවී ඇත්දැයි සම්පූර්ණයෙන් වටහා ගැනීමට මාස කිහිපයක් ගතවනු ඇතැයි විශේෂඥයෝ පවසනවා. අද කාලීන විග්‍රහයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.

Published

By Sydney Lang, Asha Abdi

Presented by Thisaranie Wijayabandara

Source: SBS

Share this with family and friends

ඕස්ට්‍රේලියානු සමුද්‍ර විද්‍යා ආයතනයේ නව වාර්තාවකට අනුව, පසුගිය ගිම්හාන කාලයේ දී බටහිර ඕස්ට්‍රේලියාවේ ඇති වූ marine heatwave හෙවත් සාගර තාප තරංගය මෙතෙක් වාර්තා වූ විශාලතම හා වඩාත්ම තීව්‍ර තාපතරංගය ලෙස වාර්තා වනවා . දිගු කාලීනව පැවති උණුසුම හේතුවෙන් කලාපයේ කොරල්පර හරහා දරුණු coral bleaching හෙවත් කොරල් විරංජන තත්ත්වයක් ඇති වුණා. මේ මගින් කොපමණ හානියක් සිදුවී ඇත්දැයි සම්පූර්ණයෙන් වටහා ගැනීමට මාස කිහිපයක් ගතවනු ඇතැයි විශේෂඥයෝ පවසනවා. අද කාලීන විග්‍රහයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now