SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ අනවසර සංක්‍රමණිකයින් හෝටල්වල වසර ගණන් රඳවා තැබීම ගැන බරපතල විරෝධයක්: ජුනි 26 කාලීන විශේෂාංගය

Detainees fear they will get coronavirus.
Serious and prolonged human rights issues in immigration hotel detention: Detainees fear they will get coronavirus. Source: AAP

ඔස්ට්‍රේලියාවේ මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කළ තීරණාත්මක වාර්තාවකින් පසුව ඔස්ට්‍රේලියාවේ නීත්‍යානුකූල නොවන සංක්‍රමණිකයන් රදවා තබා ගන්නා සංක්‍රමණ හෝටල් රැඳවුම් ප්‍රතිපත්තිය වෙනස් කිරීමට අවධානය යොමු වීම ගැන තොරතුරු දැන ගන්න සවන් දෙන්න අද SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනේ කාලීන තොරතුරු විශේෂාංගයට.

Published

Updated

By Rayane Tamer, Athini Amarasiri, Stefan Armbruster

Source: SBS

Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කළ තීරණාත්මක වාර්තාවකින් පසුව ඔස්ට්‍රේලියාවේ නීත්‍යානුකූල නොවන සංක්‍රමණිකයන් රදවා තබා ගන්නා සංක්‍රමණ හෝටල් රැඳවුම් ප්‍රතිපත්තිය වෙනස් කිරීමට අවධානය යොමු වීම ගැන තොරතුරු දැන ගන්න සවන් දෙන්න අද SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනේ කාලීන තොරතුරු විශේෂාංගයට.

HIGHLIGHTS

  • ඔස්ට්‍රේලියාවේ මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් පුද්ගලයින් හෝටල් වල සංක්‍රමණ රැඳවුම් භාරයේ තබා ගැනීමේ දී ඇති වන බරපතල සහ දීගු කාලීන මානව හිමිකම් ගැටළු ඉස්මතු කර තිබේ.
  • ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් මානව හිමිකම් කොමසාරිස්වරියගේ මෙම වාර්තාවේ නිර්දේශ 24 න් දෙකක් පමණක් පිළිගෙන ඇති නමුත් එම ප්‍රතිපත්තිය වෙනස් කරන බව පවසා තිබේ.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now