ඔස්ට්‍රේලියාවේ බඩු මිල ඉහළ යාමත් සමඟ කඩ සාප්පුවල සොරකම් වැඩි වෙයි: අගෝ 24 SBS සිංහල කාලීන විග්‍රහය

A shopper enters a Coles supermarket in Canberra (AAP) Source: AAP / LUKAS COCH/AAPIMAGE
ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල්වල ප්‍රධාන ආහාර නිෂ්පාදන මිල අධික වී ඇති ආකාරය පිළිබඳ ඩීකින් විශ්ව විද්‍යාලයේ නව දත්ත හෙළි කර තිබේ. ඒ අතරේ භාණ්ඩ සොරකම්ද වැඩි වී ඇති බව හෙළිවී ඇත. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Share