SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ ABN එකට රැකියා කරන අය Tax Return එක lodge කළ යුතුද?

Should those who work for ABN in Australia lodge their Tax Return
Credit: Getty Images

ඔස්ට්‍රේලියාවේ බොහෝ සංක්‍රමණිකයෝ සහ ජාත්‍යන්තර ශිෂ්‍යයෝ ABN එකට රැකියා හෝ කොන්ත්‍රාත කර මුදල් උපයති. නමුත් ABN එකට රැකියා කරනකොට Tax Return එක lodge කළ යුතුද නැතිද යන්න බොහෝ දෙනෙකුට ඇති ප්‍රශ්නයකි. ඒ පිළිබඳ පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ බොහෝ සංක්‍රමණිකයෝ සහ ජාත්‍යන්තර ශිෂ්‍යයෝ ABN එකට රැකියා හෝ කොන්ත්‍රාත කර මුදල් උපයති. නමුත් ABN එකට රැකියා කරනකොට Tax Return එක lodge කළ යුතුද නැතිද යන්න බොහෝ දෙනෙකුට ඇති ප්‍රශ්නයකි. ඒ පිළිබඳ පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.

මෙල්බර්න් නුවර ගණකාධිකාරීවරියක් සහ ලියාපදිංචි බදු නියෝජිතවරියක් වන ඉරානි ගම්මංපිළ මහත්මිය අප සමග කතා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now