දවසේ ප්‍රවෘත්ති කෙටියෙන් දැනගන්න - සවන්දෙන්න සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 ට SBS සිංහල සේවය ගෙන එන ප්‍රවෘත්ති ප්‍රකාශයට.
ඔස්ට්‍රේලියාවේ උද්ධමනය අඩුවේ, පොලී අනුපාත අඩු කිරීමට වැඩි අවස්ථාවක්: SBS සිංහල පුවත් පෙබරවාරි 01

The lower inflation rate raises the chances of quicker interest rate cuts. Credit: AAP
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද - 2024 පෙබරවාරි 01 වන බ්‍රහස්පතින්දා SBS සිංහල News Flash.
Share



