අපේ වහරේ කතා අහුරක්: කලුවා මාරපන ගියා වගේ කිව්වාට ඇත්තට ම කලුවා ඇයි මාරපන ගියේ කියලා දැන ගෙන හිටියා ද?

SBS Sinhala Ashoka Piyaratna Nipuna Siripathi Ape Wahare Katha Ahurak.png

Ashoka Piyaratna. Source: Supplied / Digital art by Nipuna Siripathi.

වග විභාග නොකර වැඩ කරන්න ගිහින් අමාරුවෙ වැටෙන අය දැක්කාම අපේ පැරැණ්නන්ට මතක් වෙන්නෙම කලුවා ව. සාහිත්‍යවේදී අශෝක පියරත්න ගෙනෙන අපේ වහරේ කතා අහුරෙන් මාරපන ගිය කලුවා ගැනයි අද කතාව.


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now