අපේ වහරේ කතා අහුරක්: වංශවත් අප්පොච්චාට දෝණියන්දැ දීපු සංග්‍රහය

SBS Sinhala Ashoka Piyaratna Nipuna Siripathi Ape Wahare Katha Ahurak.png

Ashoka Piyaratna. Source: Supplied / Digital art by Nipuna Siripathi.

ඔය කොයි කවුරුත් තමන්ගේ වංශෙ ගැන වැඩිපුර ඔළුවට ගත්තොත් මේ වගේ සංග්‍රහ තමයි ලැබෙන්නේ. අපේ වහරේ එන විවිධ අලංකාර කියුම් කෙරුම් ගැන සාහිත්‍යවේදී අශෝක පියරත්න ගෙනෙන මේ රස කතා අහුර අහන්න.


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now

අපේ වහරේ කතා අහුරක්: වංශවත් අප්පොච්චාට දෝණියන්දැ දීපු සංග්‍රහය | SBS Sinhala