සිංහල අවුරුද්දට කිරිබත් වගේ චීන අවුරුද්දට අපි ඩම්ප්ලින්ස් කනවා - ඇඩිලේඩ් නුවර සිංහල කතා කරන චීන තරුණිය දර්ශනී චීන අලුත් අවුරුද්ද ගැන අපිට කිව්ව දේ

SBS Sinhala Chinese New Year 2026 Zhang Zhe Darshani Adelaide Sri Lanka.jpg

Today marks the first day of Lunar New Year 2026. Zhang Zhe, known by her Sinhala name Darshani, originally from Beijing and now living in Adelaide, South Australia, speaks to SBS Sinhala about the shared traditions between Sinhala and Chinese New Year, and the challenges of raising children while preserving ancient customs in multicultural Australia. Source: Supplied

චන්ද්‍ර මාස ක්‍රමය අනුව යෙදෙන චීන අලුත් අවුරුද්ද එහෙම නැත්නම් 2026 වසරේ වසන්ත උත්සවයේ පළමු දිනය අද යි. චිනයේ සහ ශ්‍රී ලංකාවේ දී සිංහල භාෂාව හැදෑරූ චීන ජාතික Zhang Zhe (දර්ශනී) දැන් ජීවත් වෙන්නේ දකුණු ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවර. මේ ඇය සමඟ චීන අලුත් අවුරුද්ද ගැන SBS සිංහල සිදු කල කතාබහයි.


Zhang Zhe Adelaide 01.jpg
Darshani with her two daughters and husband celebrating the Lunar New Year. Source: Supplied / Zhang Zhe.
සිංහල අලුත් අවුරුද්ද වගේ චීන අලුත් අවුරුද්දට අපි පවුලේ හැමෝම එකට එකතු වෙනවා. රසවත් කෑම කනවා, වාසනාව සංඛේත කරලා රතු පාට ඇඳුම් අඳිනවා, වැඩිහිටියන්ට ගරු කරනවා, තෑගි හුවමාරු කරගන්නවා
Zhang Zhe (දර්ශනී)
Zhang Zhe Adelaide 02.jpg
Darshani's two daughters. Source: Supplied / Zhang Zhe.
මගේ දුවලා දෙන්නා දැන් හැදී වැඩෙන්නේ ඕස්ට්‍රේලියාවේ. ඒ උනාට මම පුළුවන් හැම වෙලාවෙම එයාලාට චීන සංස්කෘතිය හා සම්ප්‍රදායන් උගන්වනවා
Zhang Zhe (දර්ශනී)

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now