සවන්දෙන්න ගෙවීගිය සතියේ ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේස්ත්‍රයේ වාර්තා වුනු ඇතුලාන්ත තොරතුරු SBS සිංහල සේවයේ සෑම සඳුදා දිනකම ගෙනෙන 'ශ්‍රී ලංකාවේ දේශපාලන පුවත් විමසුමෙන්"
රටයි ජනතාවයි ආරක්ෂා කරනකම් පොහොට්ටුව රනිල්ට සහාය දෙනවා, බැසිල් කියයි: ලංකා දේශපාලනය

Basil Rajapaksa - Member of the Parliament of Sri Lanka Credit: Official Facebook - Basil Rajapaksa
SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ ඔබ වෙත ගෙන එන 'සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන පුවත්' සමාලෝචනයට සවන්දෙන්න
Share




