ඕස්ට්‍රේලියාවේ වේලාවෙන් අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් "මවුබිමෙන් පුවත්" විශේෂාංගයෙන්
13 වැනි සංශෝධනය ගැන අහුවම සමහරු බයේ දුවනවා, එත් මම ඒක ක්‍රියාත්මක කරනවා සජිත් කියයි: මවුබිමෙන් පුවත් ජූනි 11

Sajith Premadasa - Leader of the Opposition of Sri Lanka Credit: Official Facebook - Sajith Premadasa
SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
Share




