“Soorya Udanaya” - Sinhala New Year festival in Melbourne – Craigieburn Source: “Soorya Udanaya†- Sinhala New Year festival in Melbourne – Craigieburn
උතුරු වික්ටෝරියානු ශ්‍රී ලාංකික සුභසාධක සංගමය විසින් 7 වෙනි වරට සංවිධානය කරන "සූර්ය උදානය " බක්මහ උළෙල පිලිබඳ විස්තර පැවසීමට SBS සිංහල ගුවන් විදුලිය සමඟ සම්බන්ධ වුයේ සංවිධායක කමිටුව වෙනුවෙන් උපුල් චන්දන මහතා. වැඩසටහනට ඔබටත් සම්බන්ද විය හැකියි. (වැඩසටහන පෙරවරු 11 ට ආරම්භ වේ) ස්ථානය - Highgate Recreation Reserve, Oval NO.2 , Grand Blvd, - Craigieburn. Published 14 April 2017 1:42pm
Updated 14 April 2017 1:51pm
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
උතුරු වික්ටෝරියානු ශ්‍රී ලාංකික සුභසාධක සංගමය විසින් 7 වෙනි වරට සංවිධානය කරන "සූර්ය උදානය " බක්මහ උළෙල පිලිබඳ විස්තර පැවසීමට SBS සිංහල ගුවන් විදුලිය සමඟ සම්බන්ධ වුයේ සංවිධායක කමිටුව වෙනුවෙන් උපුල් චන්දන මහතා. වැඩසටහනට ඔබටත් සම්බන්ද විය හැකියි. (වැඩසටහන පෙරවරු 11 ට ආරම්භ වේ) ස්ථානය - Highgate Recreation Reserve, Oval NO.2 , Grand Blvd, - Craigieburn.