Lockdown 2021 Global Pandemic Background on World Map. Source: Getty Images/da-kuk2021 වසරේ ලොව සිදුවුණ විශේෂ සිදුවීම් පිලිබඳ මතකාවර්ජන සමඟින් මෙවර 2021 වසරේ අවසාන "ලොව වටා" සතියේ විදෙස් විත්ති සමාලෝචනය දිග හැරේ. ඉහත ඡායාරූපයේ speaker සලකුණ මත ක්ලික් කොට විශේෂාංගය ට සවන්දෙන්න
Published
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
2021 වසරේ ලොව සිදුවුණ විශේෂ සිදුවීම් පිලිබඳ මතකාවර්ජන සමඟින් මෙවර 2021 වසරේ අවසාන "ලොව වටා" සතියේ විදෙස් විත්ති සමාලෝචනය දිග හැරේ. ඉහත ඡායාරූපයේ speaker සලකුණ මත ක්ලික් කොට විශේෂාංගය ට සවන්දෙන්න
මේ ගෙවී යන 2021 වසරේ ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් පිළිබඳව සාකච්චා කිරීමට අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී, විදෙස් විත්ති විචාරක අමල් ජයසිංහ මහතා.