Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

‘කාලීන විග්‍රහය’ - ආහාර විෂවීමෙන් ඇතිවිය හැකි ආසාත්මිකතා ගැන අවධානය යොමුකරන ලෙසට විශේෂඥන් ඉල්ලයි

APPLIANCE ENERGY EFFICIENCY RATINGS

A fridge with an energy rating label inside a home in Sydney, Friday, March 22, 2024. Household appliances require energy efficiency ratings under national laws. (AAP Image/Marion Rae) Credit: MARION RAE/AAPIMAGE

වසන්ත කාලයේ උදාවත් සමග ආහාර ආශ්‍රිතව ඇති විය හැකි ආසාත්මිකතා පිළිබඳව දැනුවත් වන ලෙසට විශේෂඥන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම ශීතකරණ තුල හෝ ඔබේ මුළුතැන්ගෙයි කලක් පුරා අසුරා තැබූ ආහාර පාන වර්ග හොඳින් පරීක්ෂා කරන ලෙසට ඔවුන් දැනුම් දෙනවා.


Published

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS



Share this with family and friends


වසන්ත කාලයේ උදාවත් සමග ආහාර ආශ්‍රිතව ඇති විය හැකි ආසාත්මිකතා පිළිබඳව දැනුවත් වන ලෙසට විශේෂඥන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම ශීතකරණ තුල හෝ ඔබේ මුළුතැන්ගෙයි කලක් පුරා අසුරා තැබූ ආහාර පාන වර්ග හොඳින් පරීක්ෂා කරන ලෙසට ඔවුන් දැනුම් දෙනවා.


ඕස්ට්‍රේලියානු ජනතාවගෙන් අඩකටත් වඩා වැඩි පිරිසක් ආහාර ආශ්‍රිතව ඇතිවිය හැකි ආසාත්මිකතා පිළිබඳව දැඩි කනස්සල්ලෙන් පසුවන බව නවතම සමීක්ෂණයකින් හෙළිවෙලා තියෙනවා. ඒ කොහොම උනත් නිවසේ ඇති ආහාර පාන කල් ඉකුත්වී ඇත්දැයි නිතර පරීක්ෂා කිරීම් වැනිදා ඕස්ට්‍රේලියානු ජනතාවගෙන් සුළු පිරිසක් පමණක් සිදුකරන බව වාර්තා වනවා. ග්‍රීෂ්ම ඍතුව එළඹීමත් සමග ආහාර විෂවීම් ගැන බොහෝ සැලකිලිමත් විය යුතු බව ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් කටයුතු කරන විශේෂඥන් පවසනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now