SKIP TO MAIN CONTENT

දහසක් නැවුම් බලාපොරොත්තු සමග ශ්‍රී ලංකා කණ්ඩායම අද බංග්ලාදේශය බලා පිටත්ව යන හැටි : SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයෙන්.

Sri Lanka Cricketers ready to leave to Bangladesh with new hopes.
Source: Papare

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ චන්දික හතුරුසිංහට ලැබුණු අලුත්ම තනතුර, ශ්‍රී ලංකා පිලේ නව එක් දින නායකයා, 2018 දෘශ්‍යාබාධිත ලෝක ක්‍රිකට් කුසලානය මෙන්ම ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වුණු අළු බඳුන ටෙස්ට් තරගාවලිය හා Big Bash T 20 තරගාවලිය පිළිබඳ තොරතුරු ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ චන්දික හතුරුසිංහට ලැබුණු අලුත්ම තනතුර, ශ්‍රී ලංකා පිලේ නව එක් දින නායකයා, 2018 දෘශ්‍යාබාධිත ලෝක ක්‍රිකට් කුසලානය මෙන්ම ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වුණු අළු බඳුන ටෙස්ට් තරගාවලිය හා Big Bash T 20 තරගාවලිය පිළිබඳ තොරතුරු ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now