ඕස්ට්‍රේලියාවේ වේලාවෙන් අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් "මවුබිමෙන් පුවත්" විශේෂාංගයෙන්
ශ්‍රී ලංකාවේ රාජ්‍ය අදායම වැඩිකරන්න VAT බදු වැඩිකිරීමට යයි: නොවැම්බර් 2 දා මවුබිමෙන් පුවත්

Customers check out at a supermarket when a curfew is lifted temporarily for people to re-stock on essential items in Colombo, Sri Lanka, March 24, 2020. Credit: Xinhua News Agency/Getty Images
SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
Share




