ක්‍රීඩා විග්‍රහය: ලක් දියණියන්ට ඕස්ට්‍රේලියාවට එරෙහිව ක්‍රිකට් පිටියේ විශිෂ්ට තරඟාවලි ජයක්

Rangana Senevirathna SBS Sports Wrap - 03102025.jpg

Background image: Sri Lanka Women’s U19 winning team after their 5-0 win over Australia Women's U19. Insert image: Rangana Seneviratna Source: Facebook, Supplied / Sri Lanka Cricket

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.


අද විග්‍රහයෙන්
  • 2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තොරතුරු
  • සිඩ්නි ඔලිම්පික් පදක්කමට වසර 25 යි. සුසන්තිකා ට මෙල්බර්න් නුවර දී උපහාර
  • ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පරාජය කණ්ඩායමේ අඩුපාඩු නිසා බව සනත් කියයි
  • ඕස්ට්‍රේලියානු වයස 19 න් පහල කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ තොරතුරු
  • 2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තොරතුරු
  • ඕස්ට්‍රේලියා - නවසීලන්ත T20 තරගාවලිය
  • 2025 රග්බි ශුරතාවලියේ ඕස්ට්‍රේලියානු පිලට නොසිතූ පරාජයක්
  • 2025 AFL තරගාවලියේ ශූරතාව බ්‍රිස්බේන් පිලට

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now