SKIP TO MAIN CONTENT

"බටහිර ආසියානු බේස් බෝල් ශුරතාවය ශ්‍රී ලංකාවට ජයගැනීමෙන් පසු ආසියානු කලාපයේ පතාක යෝධයින්ට අභියෝගයක් එල්ල කිරීම අපේ ඉලක්කයයි" - ශ්‍රී ලංකා බේස් බෝල් කණ්ඩායමේ නායක අකලංක රණසිංහ

Akalanka
Akalanka Source: Akalanka

බටහිර ආසියානු බේස් බෝල් ශුරතාවය ජය ගනිමින් ඉතිහාසයේ ප්‍රථම වතාවට ආසියානු බේස් බෝල් ශුරතාවය සදහා සුදුසුකම් ලබන්නට ශ්‍රී ලංකා බේස් බෝල් කණ්ඩායම පසුගියදා සමත් වූ අතර, ඒ පිලිබදව ශ්‍රී ලංකා බේස් බෝල් කණ්ඩායමේ නායක අකලංක රණසිංහ සමග SBS සිංහල වැඩසටහන කල කතා බහක්.

Published

Source: SBS

Skip to podcast episode content

බටහිර ආසියානු බේස් බෝල් ශුරතාවය ජය ගනිමින් ඉතිහාසයේ ප්‍රථම වතාවට ආසියානු බේස් බෝල් ශුරතාවය සදහා සුදුසුකම් ලබන්නට ශ්‍රී ලංකා බේස් බෝල් කණ්ඩායම පසුගියදා සමත් වූ අතර, ඒ පිලිබදව ශ්‍රී ලංකා බේස් බෝල් කණ්ඩායමේ නායක අකලංක රණසිංහ සමග SBS සිංහල වැඩසටහන කල කතා බහක්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now