ඕස්ට්‍රේලියාවේ දැන් පවතින මෙම වසන්ත සෘතුවත් සමග බොහෝ දෙනෙකුට වැළඳිය හැකි Spring Allergies නොහොත් ආසාත්මිකතා පිළිබඳව ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ පවතින ප්‍රතිකාර පිළිබඳව දැනුවත් වෙන්න මෙම කෙටි සාකච්චාවට සවන්දෙන්න ..
SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සම්බන්ද වූයේ ශ්‍රී ලංකාවේ ආයුර්වේද සංවර්ධන මණ්ඩලයේ හිටපු සභාපතිනී, සහ ශ්‍රී ලංකා සංචාරක අමාත්‍යාංශයේ ආයුර්වේද අංශයේ හිටපු උපදේශිකාවක වන, මේ වන විට මෙල්බර්න් නුවර වෙසෙන විනීතා විජේසුරිය මහත්මිය....
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න
- SBS සිංහල Facebook පිටුවට
- SBS සිංහල වෙබ් අඩවියෙන්
- SBS Radio APP එකෙන් (Free)
Share





![[JPG]_How-Australia-Works_Ep1.jpg](https://assets.sbs.com.au/dims4/default/d1d4da1/2147483647/strip/true/crop/3200x1800+0+0/resize/1280x720!/quality/90/?url=https%3A%2F%2Fsbs-au-brightspot.s3.ap-southeast-2.amazonaws.com%2Fe9%2F46%2F56cf4ff54074a36476e0bcb73e13%2Fjpg-how-australia-works-ep1.jpg&imwidth=1280)
