Source: Lucion Facebookපසුගියදා ශ්‍රී ලාංකික කායවර්ධන ශුර ලූෂන් පුෂ්පරජ්ට ඔස්ට්‍රියානු ජාත්‍යන්තර කායවර්ධන තරගාවලියේදී රිදී පදක්කම හිමි වූ අතර, ශ්‍රී ලාංකික කායවර්ධන ක්‍රීඩකයෙකු යුරෝපීය මට්ටමේ ජයග්‍රහණයක් හිමි කරගත් ප්‍රථම වතාව මෙයයි. මෙම ජයග්‍රහණය පිලිබදව SBS සිංහල වැඩසටහන ලූෂන් සමග කල කතා බහක්.
පසුගියදා ශ්‍රී ලාංකික කායවර්ධන ශුර ලූෂන් පුෂ්පරජ්ට ඔස්ට්‍රියානු ජාත්‍යන්තර කායවර්ධන තරගාවලියේදී රිදී පදක්කම හිමි වූ අතර, ශ්‍රී ලාංකික කායවර්ධන ක්‍රීඩකයෙකු යුරෝපීය මට්ටමේ ජයග්‍රහණයක් හිමි කරගත් ප්‍රථම වතාව මෙයයි. මෙම ජයග්‍රහණය පිලිබදව SBS සිංහල වැඩසටහන ලූෂන් සමග කල කතා බහක්.