ද්‍රව්‍යමය ආධාර වලට සීමා නොවී ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාවට මව්බිමට උපකාර කල හැකි තවත් අවස්ථා මෙන්න

SBS Sinhala Pradeepa Saram Melbourne Consul General Sri Lanka - Krishan Kariyawasam getty.jpg

A young child and his mother are at a school relief camp after being evacuated from floodwaters caused by Cyclone Ditwah in Wellampitiya, on the outskirts of Colombo, on December 2, 2025. Insert image (lower R): Sri Lankan Consul General in Melbourne Pradeepa Saram. Source: Getty, Supplied / Krishan Kariyawasam/NurPhoto / The Consulate General of Sri Lanka in Melbourne.

සුළි කුණාටු විපතින් පසු යළි ගොඩනැගෙන ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ මොහොතේ දී දායක විය හැකි විවිධ ආකාර පිළිබඳ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා, දකුණු ඕස්ට්‍රේලියා සහ තස්මේනියා ප්‍රාන්ත සඳහා වන ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ප්‍රදීපා සේරම් මහත්මිය SBS සිංහල සේවය සමඟ පල කල අදහස්.


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Recommended for you

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now