Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ඔස්ට්‍රේලියාවේ දරුවන්ට සමාජ මාධ්‍ය ජාල තහනම් කිරීම ගැන ශ්‍රී ලාංකේය ප්‍රජාවේ අදහස්

Nimesha Jayaweera, Lashen Jayaweera and Suranga Lekamarachchi, Jadon Lekamarachchi: views on under 16 Social Media Ban

Nimesha Jayaweera, Lashen Jayaweera and Suranga Lekamarachchi, Jadon Lekamarachchi Credit: Supplied by : Nimesha Jayaweera & Suranga Lekhamarachchi

ඔස්ට්‍රේලියාවේ දරුවන්ට සමාජ මාධ්‍ය ජාල තහනම් කිරීම ගැන ශ්‍රී ලාංකේය ප්‍රජාවේ දෙමව්පියන්ගේ සහ දරුවන්ගේ අදහස් දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ මේ විශේෂාංගයට. ඔස්ටේලියානු කැපිටල් ටෙරිටරි හි, ජේඩ්න් ලේකම්ආරච්චි හා සුරංග ලේකම්ආරච්චි සහ වික්ටෝරියානු ප්‍රාන්තයේ ලශේන් ජයවීර හා නිමේෂා ජයවීර දැක් වූ අදහස්.


Published

Updated

By Athini Amarasiri

Presented by Athini Amarasiri

Source: SBS



Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ දරුවන්ට සමාජ මාධ්‍ය ජාල තහනම් කිරීම ගැන ශ්‍රී ලාංකේය ප්‍රජාවේ දෙමව්පියන්ගේ සහ දරුවන්ගේ අදහස් දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ මේ විශේෂාංගයට. ඔස්ටේලියානු කැපිටල් ටෙරිටරි හි, ජේඩ්න් ලේකම්ආරච්චි හා සුරංග ලේකම්ආරච්චි සහ වික්ටෝරියානු ප්‍රාන්තයේ ලශේන් ජයවීර හා නිමේෂා ජයවීර දැක් වූ අදහස්.


සමාජ මාධ්‍ය තහනම මගින් වයස අවුරුදු 16ට අඩු ළමයින්ට තමන්ගේ පවුලේ අය එක්ක වැඩි කාලයක් ගත කරන්න පුළුවන් වෙනවා
ජේඩ්න් ලේකම්ආරච්චි
නීති රීති මගින් මේවා පාලනයට වඩා දරුවන්ට කරුණු අවබෝධ කර දීමෙන් යම්කිසි පාලනයක් ඇති කිරීම වඩාත් කාර්යක්ෂම වනවා
සුරංග ලේකම්ආරච්චි
සමාජ මාධ්‍ය වලට ඇබ්බැහි වීමෙන් ළමයින්ගේ අවධානය , තර්කානුකූලව සිතීමේ හැකියාව අඩු වෙනවා. ඒ වෙනුවට ළමයින්ට සංගීතය, ක්‍රීඩාව සහ තාක්ෂණික විෂයන් හදාරන්න අවස්ථාව ලැබෙනවා.
ලශේන් ජයවීර
චූටි මල් කැකුළු වගේ පුංචි දරුවන් මේ සෝෂල් මීඩියා කියන රකුසාගෙන් බේර ගන්නට ඔස්ට්‍රේලියානු රජය ගත්ත පියවර ගැන මං ඉතාමත් සතුටු වෙනවා.
නිමේෂා ජයවීර

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now