'ලොව වටා': ඉරානයෙන් ගෑස් ගත් ලංකාවේ 'ලාෆ්ස්' සමාගමකට ඇමෙරිකාව ගෑස් පෙන්වයි

World News.jpg

Background: (Left) Iranian Supreme Leader Ayatollah Ali Khamenei and US President Donald Trump. Insert images: Laugfs Gas logo and Amal Jayasinghe Source: AAP, Facebook, Supplied

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.


අද විග්‍රහයෙන්
  • සටන් විරාමය අතරතුර හමාස් සතුරන් දඩයමේ
  • ඉරාන සමඟ ගනුදෙනු කල සමාගම් වලට වාරණ
  • මැඩගස්කරයේ ජනතා අරගලය
  • ගූගල් සමාගමේ ඉන්දීය ආයෝජනය
  • ගමන් බලපත්‍ර ගෝලීය ශ්‍රේණිගත කිරීම් අලුත්ම වාර්තාව

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now