ජාත්‍යන්තර විද්‍යා ඇකඩමිය මගින් පිරිනමනු ලබන තුන්වැනි ලෝකයේ හොදම විද්‍යාඥයා ජාත්‍යන්තර සම්මානය ( Young scientist award for year 2017) හිමි කරගන්නට, ඉංජිනේරු විෂය තුල ශ්‍රී ලංකාවේ සිටින ලාබාලතම මහාචාර්ය වරයෙක් වන රංගික උමේෂ් හල්වතුර මහතා පසුගියදා සමත් වූ අතර, ඒ පිලිබදව SBS සිංහල වැඩසටහන ඔහු සමග කල කතා බහක්.
Share





