ඕස්ට්‍රේලියාවේ වේලාවෙන් අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් "මවුබිමෙන් පුවත්" විශේෂාංගයෙන්
මවුබිමෙන් පුවත් ජූලි 13:පළාත්පාලන ආයතන යලි කැඳවන්න ජනමතවිචාරණයකට යන එකේ කෙලින්ම චන්දය තියන්න, ගම්මන්පිල කියයි

Udaya Gammanpila - Sri Lankan politician_ Official Facebook image
SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි.
Share




