සවන්දෙන්න ගෙවීගිය සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් වල ඇතුලාන්ත තොරතුරු SBS සිංහල සේවයේ සෑම සඳුදා දිනකම ගෙනෙන 'සතියේ ශ්‍රී ලාංකික පුවත් විමසුමෙන්"
ලංකාවට තාම පොලිස්පතිවරයෙක් නැහැ, ඒ මදිවාට රෝහල්වල ඖෂධ වර්ග 190 ක් නැති බවත් හෙළිවෙයි: ශ්‍රී ලාංකීය පුවත්

Sri Lankan news highlights of the week on 3 June 2023_ SBS Sinhala radio
SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ ඔබ වෙත ගෙන එන 'සතියේ ශ්‍රී ලාංකීය පුවත්' සමාලෝචනයට සවන්දෙන්න.
Share