ඕස්ට්‍රේලියාවේ වේලාවෙන් අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් "මවුබිමෙන් පුවත්" විශේෂාංගයෙන්
රට අසරණ කරපු ඇමති මණ්ඩලය රට පටවලා රට ගිය ශ්‍රමිකයින් ආපසු ගෙන්විය යුතුයි- හඳුන්නෙත්ති: මවුබිමෙන් පුවත් ඔක්;27

Image_ Sunil Handunneththi Facebook
SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි.
Share




