SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ ඔබ වෙත ගෙන එන 'සතියේ ශ්‍රී ලාංකීය පුවත්' සමාලෝචනයට සවන්දෙන්න
පාස්කු ප්‍රහාර මහමොලකරු සෙවීමේ රනිල්ගේ විසඳුම සහ ලිංගික අල්ලස් පිටුදකින නව දුෂණ විරෝධී පනත: ශ්‍රී ලංකා පුවත්
Ranil Wickramasinghe_ Dinesh Gunawardhana_ Ranjith Siyambalapitiya_ Image by president's Media - Sri Lanka
සවන්දෙන්න ගෙවීගිය සතියේ ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේස්ත්‍රයේ වාර්තා වුනු ඇතුලාන්ත තොරතුරු SBS සිංහල සේවයේ සෑම සඳුදා දිනකම ගෙනෙන 'ශ්‍රී ලංකාවේ දේශපාලන පුවත් විමසුමෙන්"
Share




