සවන්දෙන්න ගෙවීගිය සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් වල ඇතුලාන්ත තොරතුරු SBS සිංහල සේවයේ සෑම සඳුදා දිනකම ගෙනෙන 'සතියේ ශ්‍රී ලාංකික පුවත් විමසුමෙන්"
PB ජයසුන්දර ජනපති ලේඛම් කරගෙන මම කරගත්තේ මෝඩ වැඩක් - ගෝඨා කලකට පසු කට අරියි: ශ්‍රී ලාංකීය පුවත් විමසුම

Gotabaya Rajapaksha_ P.B. Jayasundara_ SL News wrap_ 5 June 2023
SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ ඔබ වෙත ගෙන එන 'සතියේ ශ්‍රී ලාංකීය පුවත්' සමාලෝචනයට සවන්දෙන්න.
Share




