SKIP TO MAIN CONTENT

මිනිස් සිරුරේ සිටින ක්‍ෂුද්‍ර ජීවින් මගින්සෞඛ්‍යය ගැටලු රැසකට විසදුම්ලබාදෙන පර්යේෂණයක් ශ්‍රී ලාංකිකපර්යේශිකාවකගෙන්.

Sri Lankan researcher close to uncover how gut microbiota can help to solve some prominent health issues
Source: Dr Malmuthugamage

දැනට කැනඩාවේ Saskatchewan විශ්වවිද්‍යාලයේ පර්යේශිකාවක්වශයෙන් කටයුතු කරන ආචාර්ය නිලුෂාමල්මුතුගමගේ කැනඩාවේ ඉතාතරගකාරී අධිශිෂ්‍යත්වයක් වන Banting Postdoctoral අධිශිෂ්‍යත්වයහිමි කරගන්නට සමත්විය. ඇයට මෙම අධිශිෂ්‍යත්වය හිමිවුයේ මිනිස් සිරුරේබඩවැල් තුල සිටින ක්ෂුද්‍ර ජීවින් මගින්සෞඛ්‍යය ගැටලු රැසකට විසදුම්ලබාදීම අරමුණු කරගනිමින් ඇය නිරතපර්යේෂණය සදහායි.

Published

Updated

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

දැනට කැනඩාවේ Saskatchewan විශ්වවිද්‍යාලයේ පර්යේශිකාවක්වශයෙන් කටයුතු කරන ආචාර්ය නිලුෂාමල්මුතුගමගේ කැනඩාවේ ඉතාතරගකාරී අධිශිෂ්‍යත්වයක් වන Banting Postdoctoral අධිශිෂ්‍යත්වයහිමි කරගන්නට සමත්විය. ඇයට මෙම අධිශිෂ්‍යත්වය හිමිවුයේ මිනිස් සිරුරේබඩවැල් තුල සිටින ක්ෂුද්‍ර ජීවින් මගින්සෞඛ්‍යය ගැටලු රැසකට විසදුම්ලබාදීම අරමුණු කරගනිමින් ඇය නිරතපර්යේෂණය සදහායි.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now